එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකා රජය විසින් යුදමය වශයෙන් පරාජය කළත් ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක ක්‍රියාත්මක බවත්, සංවිධානය වෙනුවෙන් තවමත් මුදල් එකතු කිරීම ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාතම්ක බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ශික ත්‍රස්තවාදී වාර්තාව ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ 2014 වසරේ වර්ශය පුරාම එල්.ටී.ටී.ඊ. සංවිධානය ආධාර මුදල් රැස්කර ඇති බවයි.
උතුරු ඇමෙරිකාවේ, යුරෝපයේ හා ආයියාව තුළ මෙසේ මුදල් එක්කිරීම සිදුකර තිබෙන බව එම වාර්තාවේ සඳහන් වෙයි.