රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනය සිදුවෙයි
- 2 05 2018
- 10:41
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පාලිත රංගෙ බණ්ඩාර - වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා අාපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
ඩුලිප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් සංවර්ධ හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරු - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය
චම්පික ප්‍රේමදාස - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියාණි විජේවික්‍රම - ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
වීරකුමාර දිසානායක - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනෙවිරත්න - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, කඳුරට උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
11.18 AM නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම
අමීර් අලී ෂිහාබ්ඩීන්- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
දුනේෂ් ගන්කන්ද - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
රන්ජන් රාමනායක - සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය
කරුණාරත්න පරණවිතාන- විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, කඳුරට උරුමයන් නියෝජ්‍ය අමාත්‍ය
සාරතී දුෂ්මන්ත - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියොජ්‍ය අමාත්‍ය
පාලිත තේවරප්පෙරුම - තිරසාර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානායක්කාර - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
මුත්තු සිවලිංගම් - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
සෙයිඩ් අලි සහීර් මවුලානා- ජාතික ඒකාබද්ධතා, සංහිදියා හා රජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය
එච්.එම්.එම්. හාරිස් - රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
10.44 AM රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනය ආරම්භවි ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
10.18 AM ජනපති හා අගමැති ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙයි..
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


