ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (28දා) පෙරවරුවේ කොළඹ 7 පිහිටි ජේ. ආර්. ජයවර්ධන කේන්ද්රයේ නිරීක්ෂණ චාරිකාවට පැමිණියේය.
ජනාධිපති කාර්යාලය භාරයේ පවතින ආයතනයක් වන එම කේන්ද්රයේ වත්මන් තත්ත්වය පිළිබද විමසා බැලු අතර එහි පාලක සභාවේ සාමාජිකයින් සමග සුහද පිලිසදරක ද නිරත විය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ජේ.ආර්. ජයවර්ධන කේන්ද්රයේ ලේකම් ජනරාල් නිහාල් හේවගේ, මහාචාර් කේ.ඩී. පරණවිතාන යන මහත්වරුන් සහ එම කේන්ද්රයේ භාරකාර මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහභාගීව සිටියහ.