JHU විශ්වාසභංගයට සහාය නොදක්වයි
- 26 03 2018
- 12:37
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජාතික හෙළ උරුමය සහාය නොදැක්වීමට තීරණය කර ඇත. බත්තරමුල්ලේදී අද (26දා) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

