අයි.එස්.අයි.එස් සංවිධානය ලංකාවේද තහනම් සංවිධානයක් ලෙස නම් කරන්නැයි ජාතික හෙළ උරුමයට අනුබද්ද හෙළ බොඳු සවිය සංවිධානය ජනපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.
දැනට මාලදිවයිනයේ හා පාකිස්තානයේ විශාල පිරිසක් මෙම සංවිධානය හා එක්ව ඇති බවයි හෙළ බොදු සවිය ජනපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙන්නේ.