ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් 34කට ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ සේවයේ අවශ්යාතාව අනුව වහාම ක්රියාත්මකවන පරිදි ස්ථානමාරුවීම් ලබාදුන් බවද පොලිස් මූලස්ථානය අද (06දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.