ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අවශයතා වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් (රුපියල් බිලියන 220ක්) ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී තිබෙනවා.
මේ සඳහා ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර එකගතාව අවසන්ව තිබේ. නව ණය මුදල ජුනි මාසයේදි ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.