නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහත අහිංසක සිංහල ජනතාව නොමග යැවීමට කටයුතු කරන බව ආර් සම්බන්ධන් මහතා පවසා ඇත.
ජී.එල්. පීරිස් මහතා හා ආර්. සම්බන්ධන් මහතා අතර සිදුවූ හමුවකදී ඔහු මේ බව පැවැසූ බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා කියයි.
ඒ පිළිබඳව තමා මෙන්ම අමාත්‍ය රවුෆ් හකීම් මහතාද සාක්ෂි දරණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමට එක් කළ අදහසකින් සඳහන් කරයි.