රේගුව මගින් රඳවා ගෙන තිබූ 'ෆ්රන්ට්ලයින්' (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ උපදෙස් දී තිබේ. 'ෆ්රන්ට්ලයින්' සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගැනීමට හේතුවූයේ 1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ ප්රභාකරන් සමඟ කළ සාකච්ඡාවක් නැවත පලකර තිබීම හේතුවෙනි.
මෙමගින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බව තීරණය කර මෙය මුදාහැර තිබේ.
2009 වසරේ පෙබරවාරි මාසයේ පළවූ කළාපයකි