මහනුවර ඓතිහාසික දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (29දා) එක්විය. ජනපතිවරයා සමග ඔහුගේ පවුලේ උදවියත්, අග්රාමාත්යවරයාගේ බිරිද මෛත්රී වික්රමසිංහ මහත්මියත් මෙම අවස්ථාවට එක්විය.