එක්සත් ජාතික යහපාලන පෙරමුණ යටතේ මෙවර මැතිවරණයට තරඟ කීරීමට සරත් ෆොන්සේකාගේ පක්ෂයට ආරාධනා කිරමට එක්සක් ජාතික පක්ෂය සහ ඒ සමඟ සන්ධානගතවු පිරිස් සුදානම් වේ. සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික යහපාලන පෙරමුණ යටතේ කුරුණැගල දිස්ත්රික්කයට තරඟකරන ලෙස ආරාධනා කිරීමටද ඔවුන් සුදානම්වන බව අද ට වාර්තාවේ