එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුලුමොහොතකට ප්‍රථම දිවුරුම්දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වු ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය සඳහා සරත් ෆොන්සේකා පසුගියදා පත්කළේය.