දින හතරක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (03දා) උදෑසන අගමැති රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී හමුවූයේය.
මෙම හමුවේ දී ඔවුන් දෙදෙනා දෙපාර්ශවයටම වැඳගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව එක්සතා ජාතීන්ගේ ශ්රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.