ෆුල්ෆේස් තහනමට තහනමක්
- 2 04 2015
- 14:28
- {{hitsCtrl.values.hits}} views
- බුද්ධිමාල් රුබේරු
අද (02දා) සිට ක්රියාත්මක කළ ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමේ නීතිය ලබන 28දා දක්වා තහනම් කිරීමට අභියාචනාධිකරණය අද (28දා) නියෝග කළේය.
කෝට්ටේ පදිංචි ගණකාධිකාරීවරයෙක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම තහනම පැනවනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.