ශ්‍රී ලංකාවේ ළමයින්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම ඇතුළු ළමා සංවර්ධන කාර්යයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය පළ කර ඇත.
ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත බෙන් ක්රොෆෝර්ඩ් මහත්මිය අතර විශේෂ හමුවකදී මේ බව පැවසූ බව ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.