ෙව්යාජ වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට පැමිණි උතුරේ තරුණයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (23දා) අත් අඩංගුවට ගනු ලැබීය. සැකකරු යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
මේ අතර 2010 වසරේදී නීතිවිරෝධී අයුරින් ඔස්ට්‍රේලියාව බලා පිටත්වූ මීගමුවේ පදිංචි
37 හැවැරිදි පුද්ගලයෙක් ඊයේ (23දා) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ක්‍රිස්මස් දූපතේ සිට පිටුවහල් කර තිබුණි.