ADA
www.ada.lk
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
අද අලුයමදි හොරණ මීමනපලානදි වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. වයස අවුරුදු 34 ක් වු වෙදගේ නන්දන කුමාර නැමැති පුද්ගලයෙකු මෙසේ මරුමුවට පත්ව තිබේ. ගවයින් සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් හේතුවෙන් වෙඩි තැබිම සිදුව ඇතැයි පොලිසිය කියයි.
popular news
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සියයට 30ක තීරුබදු පනවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd