(UPDATE) හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු එළැඹෙන 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්තශාලාවේ ඇමෝනියා වළක් ආශ්රිතව සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය යෑමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිමට සොයමින් සිටි එම කර්මාන්තශාලාවේ හිමිකරු සරත් විජේරත්න හොරණ මහේස්ත්රාත් අධිකරණයට බාර වී ඇත.