ඉදිරි දින සියය වෙනුවෙන් ආණ්ඩුව ක්රියාත්මකවියයුතු ආකාරය සහ දුෂණය සහ හොරකම පිළිබදව කටයුතු කරන ආකාරය පිළිබදව අද දින අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කමිටුව හමුවේ සාකච්ඡාකළ බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා පැවසීය.
හොරකම් පිළිබදව තොරතුරැ රැසක් ලැබෙනවා
විශාල වශයෙන් ජනතාවගේ මුදල් මැතිවරණයට යොදාගෙන තිබෙනවා.
අල්ලස් කොමසාරිස් හරහා ද නැතිනම් වෙනත් කොමිසම්ක් හරහා මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වනවාද කියනකාරණය අපි සාකච්ඡකළා.
ජනතාවට මේපිළිබදව තොරතුරැ ඉදිරිපත් කිරීමට දුරකතන අංක කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙනවා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.