www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
නීතිවිරෝධී ආකරයෙන් මෙරටට රැගෙනආ සිගරට් මිලියන 11.3ක තොගයක් අත්අඩංගුවට ගත් බව රේගුව මධ්‍යම විමර්ශන ඒකකය පවසයි. රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් මෙම සිගරට් තොගය චීනයේ සිට මෙරටට ගෙන්වා ඇතැයි අනාවරණ වී තිබේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පැවැත්වේ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd