දඹුල්ල මුලික රෝහලේ ශල්‍යාගාරයට දොස්තරවරයකු ලෙස ඇතුළුවීමට ගිය අයකු රෝහලේ දොස්තරවරුන් විසින් පොලීසියට බාරදි තිබේ.
සැකකරු සන්තකයේ තීබී හොරට සකසන ලද දොස්තර හැඳුනුම්පතක් හා වේද නලාවක්ද සොයාගන ඇත .
සැකකරු මැදිරිගිරිය පදිංචි අයෙකි .දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි .