ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදු වූ රුධිර වහනයකින් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෙම මරණය පිළිබඳ ඊයේ (05දා) සිට තලංගම පොලීසිය විමර්ශන කටයුතු සිදු කළේය.