හේතුවක් නොදන්වා ලග්ගල පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරු 04 දෙනෙකු හා පොලිස් කොස්තාපල්වරු 04 දෙනෙකු ඒ අතර වේ.
පසුගිය අප්‍රේල් 13 වැනි දින ගිනි අවි 6ක් අතුරුදන් වුයේ ලග්ගල පොලිසියේය.