හෙරොයින් සහ කේරල ගංජා ළඟ තබා ගත් සැකකාරියක් බදුල්ල පොලීසිය විසින් ඊයේ (03දා) අත්අඩංගුට ගෙන තිබේ. අවුරුදු 61 ක්වන මෙම සැකාරිය මහරගම ප්රදේශයේ
පදිංචි බවත් ඇත සන්තකයේ තිබි හෙරොයින් 02 මිලි ග්රෑම් 900 ක් සහ කේරල ගංජා ග්රෑම් 16 ක් සොයා ගත් බවත් පොලීසිය කියයි.