හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- 9 05 2015
- 10:24
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ, ග්‍රෑන්පාස්, වදුල්ල්වත්ත ප්‍රදේශයේදි හෙරොයින් තම සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සැකකාරිය අවුරුදු 48 ක්වන එම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ළඟ තිබීහෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 02 ක් සොයාගෙන ඇත. ’
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
