හෙද කාර්ය මණ්ඩලයට යෝජිත සූතිකා පහුණුව ජනවාරි 27 වැනිදා ආරම්භ නොකළ හොත් 28 වැනිදා පටන් රටපුරා හෙද වර්ජනයක් ක්රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
වෘත්තීය සමිති කිහිපයක බලපෑම මත හෙද කාර්ය මණ්ඩලයට සූතිකා පුහුණුව ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති බවත් එය 27 වැනිදා ආරම්භ නොකළ හොත් 28 වැනිදා අසනීප නිවාඩු වැඩ වර්ජනය ක්රියාත්මක කරන බවත් සමස්ත ලංකා හෙද සංගමය වැඩි දුරටත් පවසයි.