හෙද ගැටළුව විසදීම සඳහා අද (02දා) සවස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග පැවැති සාකච්ඡා විසඳුමකින් තෙරව අවසන් වූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා 'අද'ට පැවැසීය.
ඒ අනුව හෙට (03දා) සිට දිවයින පුරාම හෙද නිලධාරීන් වැඩවර්ජනයක නිරත වන බවද හෙතෙම පැවැසීය.