හෙට දින සිට නැවතත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (31දා) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
එසේම දිවයින හරහා හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.