හෙට (18දා) සවස් කාලයේදී දිවයිනේ දකුණු අර්ධයට වැසි තත්ත්වයේ වර්ධනයක් අපෙක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් පවසයි.
එසේම නැගෙනහිර, ඌව, උතුරුමැද පළාත්වලත හෙට දිනයේදී වැසි වාර කිහිපයක් අපෙක්ෂා කළ හැකි බව අද (17දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
සබරගමු පළාතේත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.