හෙට දිනයේ පැවැත්වෙන වර්ජනයට තම සංගමය එක් නොවෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුනු විජේරත්න මහතා පවසයි.
තම ඉල්ලීම් සඳහා අග්රමාත්යවරයාගේ ප්රකාශයෙන් විසඳුම් ලැබුණ බැවින වර්ජනයෙන් ඉවත්වන බව ගැමුණු විජේරත්න මහතා කියයි.
එසේම අන්තර් පළාත් බස් රථ සංගමයද ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනයද අතිහිටවූ බවද අංජන ප්රියන්ජිත් මහතා පැවැසීය.