හෙට (25දා) දිනයේ පාර්ලිමේන්තුව පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක ඇති බව කථානායක චමල් රාජපක්ෂ මහතා අද (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මැතිවරණ ක්රමය සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දක්වන අවස්ථාවේ කථානායකවරයා මේ බව පැවසීය.කල්තැබීමේ විවාදය අද අවසන්වීමට නියමිතය.