ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබුණද හෙට (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
සිංහල අලුත් අවුරුදු දිනයට සහ වෙසක් දිනය නිමිත්තෙන් විශේෂ නිවාඩු ලබාදෙන බැවින් හෙට නිවාඩු දිනයන් ලෙස නම් නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය