දුම්රිය ස්ථානාධිපති සේවයේ ගැටලු විසඳීමට කටයුතු නොකරන බැවින් හෙට (07දා) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ක්‍රියාමාර්ගය නිසා කොළඹ නගරය ආශ්‍රිතව පමණක් දුම්රිය කිහිපයක් ධාවනය කරන බවත්, එම ප්‍රදේශවල පවා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුනොකරන බවද එම සංගමයේ ලේකම් රුවන් පතිරණ මහතා සඳහන් කළේය.