හෙට දිනය(02) පුද්ලික අංශයේ සියළුම සේවකයන් (අත්‍යවශ්‍ය සේවා හැර) හට නිවාඩු ලබාදෙන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
කම්කරු දිනය සති අන්තයකට යෙදෙන බැවින් මෙලෙස නිවාඩු ලබාදීමට කටයුකු කරන මෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ නිවේදනයක් නිකුත්කරමින්ය