www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
අම්පාර නවගමිපුර ප්රදේශයේ පදිංචි හිසට සෙවණක් නොමැතිව ඉතාමත් අසරණ ව ජිවිත් වු පවුලකට ඉදිකරන ලද නිවස ශ්රි ලංකා යුධ හමුදාවෙි 24 සේනාංකාධිපති මෙිජර් ජෙනරාල් රෝහණ බංඩාර මහතා අතින් අද (22 දා) විවෘත කරනු ලැබිය.
ස්වාමියා මිය යෑම නිසා මෙම මව සහ දරු දෙදෙනා ඉතා අසරණ වි තිබේ. අසරණ වු මෙම දරු පවුල පිලිබද තොරතුරු අමිපාර සද්ධාතිස්ස මහා විදුහලේ ආචාරිණි දර්ශණී කුමාරි මහත්මියට සැල වු අතර ඇය මෙි පිලබඳව සොයා බලා අම්පාර ප්රාදේශීය වාර්තාකරු වසන්ත චන්දාපාල මහතා දැනුවත් කර ඇත. පසුව ඔහු ශ්රී ලංකා යුධ හමුදාවේ නිළධාරි ලුතිනන් කර්නල් නන්දික සිල්වා මහතා සමග සාකචිචා කර නිවස ඉදිකිරිම ආරමිභ කර ඇත.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්ස කුඹුරු යායක ඇද වැටී සිටියදී හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd