අකුණු සැර වැදී වව්නියාව - බෝගස්වැව - නාමල්උයන රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගාල්ලේ ශ්‍රී නන්දරන්සි හිමියන් සහ උන්වහන්සේගේ උපස්ථායකයා ඊයේ(15) ජීවිතක්ෂයට පත්වී තිඛෙනවා. අපවත් වන විට නන්දරන්සි හිමියන්ගේ වයස අවුරුදු 72ක් හා මිය ගිය අනෙක් පුද්ගලයා 45 හැවිරිදි අයෙක් බව වාර්තා වේ.