විදේශ දූත මණ්ඩල වලට අනුයුක්තව සිටි නිලධාරින් දේශපාලන කටයුතු වල නිරතවිම සම්බන්ධයෙන් හිටපු හමුදාපතිවරුන් සිව්දෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගත් බව පොලීසිය කියයි.
2015-10-12 - ශාන්ත කෝටිටේගොඩ මහතා (හිටපු යුද හමුදාපති) - හිටපු තානාපති/ තායිලන්තය
- ජයලත් වීරක්කොඩි මහතා (හිටපු ගුවන් හමුදාපති) - හිටපු මහකොමසාරිස්/ පකිස්ථානය
2015-10-13 - වසන්ත කරන්නාගොඩ මහතා (හිටපු නාවික හමුදාපති) - හිටපු තානාපති/ ජපානය
- තිසර සමරසිංහ මහතා - (හිටපු නාවික හමුදාපති) - හිටපු මහකොමසාරිස්/ ඔස්ටේ්රලියාව
2015-10-14 - ජගත් කුමාර විජේසිරි මහතා (විශ්‍රාමික මේජර් ජනරාල්) - ජපන් ශි‍්‍ර ලංක තානාපති කාර්යාලය