ඔස්ට්‍රේලියාවට ගොස් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (26දා) කටුනායක ගුවන්තොටුපළින් නැවතත් දිවයිනට පැමිණියේය.
තමන් ශ්‍රී ලංකාව අතැර ඔස්ට්‍රේලියාවට ගියේ තර්ජන නිසා බවත්, දේශපාලනික වශයෙන්ද පිඩනයක එල්ල වූ බව ඔහු කීවේය.
ෙතමන් ඔස්ට්‍රේලියාවේ සිටියදී පවා තර්ජන එල්ලවූ බවත්, කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු රජය තමන්ට ආරක්ෂාව ලබා දුන් බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස් වී ඇති බැවින් අවුරුද්දයා මාස හතකට පමණ පසු නැවතත් රටට පැමිණ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.