හිටපු බුද්ධි අංශ ප්‍රධාන් යුද හමුදා මේජර් ජනරාල් (විශ්‍රාමික) කපිල හෙන්දවිතාරණ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (20දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණියේය. ගතවූ දින කිහිපයේදී ඔහු දෙවතාවක් ප්‍රකාශ ලබාදීම සඳහා මූල්‍ය අපරාධ ඒකකයට පැමිණියේය. ඒ පසුගිය 14 දා හා 15 දාය.