හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කළ බව මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කිවේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වර්තමාන තත්ත්වය එම හමුව සඳහා එතරම් සුදුසු නොවන බවයි.