හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මූල්‍ය වංචා විමර්ශන ඒකකයට කැඳවා තිබේ. විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව හා ජනපති ලේකම් කාර්යාලය අතර සිදූවූ රුපියල් මිලියන 600ක මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුගෙන් මෙම ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටියි.