හිටපු ගුවන් හමුදාපතිගෙන් ප්‍රශ්න කරයි
- 1 04 2015
- 10:43
- {{hitsCtrl.values.hits}} views
- . .
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලසීමාවේදී සිදුවූ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති හා හිටපු මාණ්ඩලික ප්‍රධානී එයාර් මාෂල් ඩොනල්ඩ් පෙරේරා මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය ප්‍රශ්න කිරීමට අද (01දා) කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
