පැහැරගත් බව කියූ හිටපු කොටි සාමාජික රාම් මේ වන විට ත්රස්ත විමර්ශනය ඒකකය යටතේ රඳවාගෙන ප්රශ්න කරමින් සිටින බව පොලීසිය කියයි. පුනරුත්තාපනය වී නිදහස ලැබූ රාම් ඊයේ දිනියේදී කිසියම් පිරිසක් විසින් පැහැරගත් බව ඔහුගේ බිරිඳ තිරුක්කෝවිල් පොලිසියට පැමිණිලි කළේය. කෙසේ වෙතත් මේ වන විට ඔහු ත්රස්ත විමර්ශන ඒකකය යටතේ සිටින බව පොලිසිය පවසයි.