එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්රධාන පෙළේ නායකයෙකු වන ප්රභා නමැත්තා ත්රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව එරාවුර් ප්ර‘දේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා රඳවා තබාගෙන ප්රශ්න කරමින් සිටින බව වාර්තා වේ.