කහවත්ත ප්‍රදේශයේදී පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියක් සරසමින් සිටි (එ.ජා.ප.) පාක්ෂිකයන් පිරිසකට වෙඩි තබා ශාන්ත දොඩංගොඩ යන අය ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා මාර්තු මස 03 දක්වා යළි රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මල් පෙරේරා මහතා අද (23දා ) නියෝග කළේය.
හසල බුද්ධික /මලිති පෙරේරා