හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මේ වන විට නිට්ටඹුව නගරයේ විරෝධතාවක් පැවැත්වේ.
නිට්ටඹුව තරුණ පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර 2010 වසරේදී සිදුවූ පුද්ගල ඝාතනයට සඳහා හිටපු නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි විරෝධතාකරුවෝ පවසති.