හැකර් ප්රහාරය අල්ලන්න මොරටුවේ සහාය
- 22 06 2016
- 14:32
- {{hitsCtrl.values.hits}} views
- . .
බංග්ලාදේශ මහ බැංකුවට ඇතුළු වූ හැකර්කරුවන් විසින් එහි තිබූ ඩොලර් මිලියන 20ක මුදලක් ශ්රී ලංකාවේ ශාලිකා පදනමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් පරිගණයකයක් හා ජංගම දුරකතන දෙකක් මොරටු සරසවියේ විශ්ලේෂණ කටයුතු සඳහා යොමු කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර නඩුව නැවතත් සැප්තැම්බර් 7 දා තෙක් කල්දමනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
