හලාවත පොලීසිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලයි
- 25 08 2014
- 11:01
- {{hitsCtrl.values.hits}} views
- . .
හලාවත පොලීසිය විසින් ආරච්චිකට්ටුව ආනවිළුන්දාව රම්සා අභය භූමියට අයත් පිංකට්ටිය වැව තුළ සිදු කෙරුණ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු බෝතල් 366ක් සමග ප්ලාස්ටික් කෑන් 9ක්, තඹ දඟර 02ක් හා ගෝඩා බැරල් 10ක් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
