හලාවත ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි
- 26 08 2014
- 12:59
- {{hitsCtrl.values.hits}} views
- . .
හලාවත නගරයේ ඉන්ධන පිරවුම්හලක් වෙත කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙක් පිස්තෝලයක් වැනි ආයුධයක් පෙන්වා එහි සේවකයින් බිය කර රුපියල් 68,000 මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බව වාර්තා වේ. 26(අද) වැනිදා අළුයම 1.30 ට පමණ මෙම කොල්ලය සිදුවී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
