www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
බදුල්ල නිකපොත ප්‍රදේශයේ සිදුවූ නායයෑම තුළින් ජීවිත හෝ දේපළ හානියක් සිදුවී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
හල්දුම්මුල්ල නිකපොත දමනතැන්න ප්‍රදේශයේ රබර් වත්තක අක්කර 05ක භූමි ප්‍රමාණයක් නාය යෑමකට ලක්ව තිබෙන නමුත් එම ප්‍රදේශය මනුෂ්‍ය වාසයෙන් තොර බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා සඳහන් කළේය.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd